ලෙවී කතාව 27:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 එළු බැටළු සහ ගව රැළේ සතුන් දහදෙනෙකුගෙන් එකෙකු යෙහෝවා දෙවි වන මට දිය යුතුයි. එඬේරා තමන්ට අයිති සතුන්ව ගණන් කරන විට+ දහවෙනියාට පැමිණෙන සතාව මට දිය යුතුයි.* දහවෙනියාට පැමිණෙන සෑම සතෙකුම ශුද්ධය. ලෙවී කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 27:32 මුරටැඹ,11/15/2008, 9 පි.
32 එළු බැටළු සහ ගව රැළේ සතුන් දහදෙනෙකුගෙන් එකෙකු යෙහෝවා දෙවි වන මට දිය යුතුයි. එඬේරා තමන්ට අයිති සතුන්ව ගණන් කරන විට+ දහවෙනියාට පැමිණෙන සතාව මට දිය යුතුයි.* දහවෙනියාට පැමිණෙන සෑම සතෙකුම ශුද්ධය.