ගණන් කතාව 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබත් ආරොන්නුත් ඊශ්‍රායෙල්හි හමුදාවට+ බඳවාගත හැකි වයස අවුරුදු විස්සක් හෝ ඊට වඩා වැඩි සියලුදෙනාවම+ ගණන් කර කණ්ඩායම් අනුව ඔවුන්ව ලියාපදිංචි කරන්න.
3 ඔබත් ආරොන්නුත් ඊශ්‍රායෙල්හි හමුදාවට+ බඳවාගත හැකි වයස අවුරුදු විස්සක් හෝ ඊට වඩා වැඩි සියලුදෙනාවම+ ගණන් කර කණ්ඩායම් අනුව ඔවුන්ව ලියාපදිංචි කරන්න.