ගණන් කතාව 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඊශ්‍රායෙල් සෙනඟගේ කුලුඳුලන් වෙනුවට මම ඔවුන් අතරේ සිටින ලෙවීවරුන්ව ගන්නෙමි.+ ලෙවීවරුන් මට අයිතිය.