ගණන් කතාව 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “ලෙවීගේ පුත්‍රයන්ව තම පෙළපත් අනුවද පවුල් අනුවද ලියාපදිංචි කරන්න. මාසයක් හෝ ඊට වඩා වැඩි වයසැති සියලුම පිරිමින්ව ඔබ ලියාපදිංචි කළ යුතුයි.”+
15 “ලෙවීගේ පුත්‍රයන්ව තම පෙළපත් අනුවද පවුල් අනුවද ලියාපදිංචි කරන්න. මාසයක් හෝ ඊට වඩා වැඩි වයසැති සියලුම පිරිමින්ව ඔබ ලියාපදිංචි කළ යුතුයි.”+