-
ගණන් කතාව 3:50ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
50 ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටි කුලුඳුලන්ගෙන් ඔහු ෂෙකෙල් එක්දහස් තුන්සිය හැටපහක් එකතු කරගත්තේය. එලෙස එකතු කරගත් එක ෂෙකෙලයක බර ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට සමාන විය.
-