ගණන් කතාව 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “ඔවුන් දෙවිට පුදන රොටි තබා තිබෙන මේසය+ මත නිල් පැහැති රෙද්දක් එළා ඊට උඩින් දීසිද+ කුසලානද පාත්‍රද පාන පූජා වත් කිරීමට භාවිත කරන බඳුන්ද+ තැබිය යුතුයි. නොකඩවා මේසය මත තබන රොටිත්+ ඒ මත තැබිය යුතුයි.
7 “ඔවුන් දෙවිට පුදන රොටි තබා තිබෙන මේසය+ මත නිල් පැහැති රෙද්දක් එළා ඊට උඩින් දීසිද+ කුසලානද පාත්‍රද පාන පූජා වත් කිරීමට භාවිත කරන බඳුන්ද+ තැබිය යුතුයි. නොකඩවා මේසය මත තබන රොටිත්+ ඒ මත තැබිය යුතුයි.