ගණන් කතාව 4:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඉන්පසු පූජාසනයේ සේවාවන් සඳහා භාවිත කරන අඟුරු දමන භාජන, කොකු, සවල, බේසම් හා අනික් සියලු භාණ්ඩ+ එම රෙද්ද මත තබා සීල් මත්ස්‍යයාගේ සම්වලින් සෑදූ වැස්මකින් ඒවා වැසිය යුතුයි. පූජාසනයේ පොලු+ එහි වළලුවලට දැමිය යුතුයි.
14 ඉන්පසු පූජාසනයේ සේවාවන් සඳහා භාවිත කරන අඟුරු දමන භාජන, කොකු, සවල, බේසම් හා අනික් සියලු භාණ්ඩ+ එම රෙද්ද මත තබා සීල් මත්ස්‍යයාගේ සම්වලින් සෑදූ වැස්මකින් ඒවා වැසිය යුතුයි. පූජාසනයේ පොලු+ එහි වළලුවලට දැමිය යුතුයි.