ගණන් කතාව 4:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ශුද්ධ කූඩාරම හා පූජාසනය වටා තිබෙන මළුවේ තිර රෙදි,+ මළුවේ දොරටුව සඳහා තිබෙන තිරය,+ ඒවායේ ලණු, ඔවුන්ගේ සේවාවන් සඳහා යොදාගන්නා සියලු ආයුධ සහ එහි වැඩකටයුතු සඳහා භාවිත කරන උපකරණ යනාදියයි. එය ගේර්ෂොන්වරුන්ට පැවරී තිබෙන වගකීමය. ගණන් කතාව 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 4:26 වැඩපොත සඳහා තොරතුරු, 1/2021, 5 පි.
26 ශුද්ධ කූඩාරම හා පූජාසනය වටා තිබෙන මළුවේ තිර රෙදි,+ මළුවේ දොරටුව සඳහා තිබෙන තිරය,+ ඒවායේ ලණු, ඔවුන්ගේ සේවාවන් සඳහා යොදාගන්නා සියලු ආයුධ සහ එහි වැඩකටයුතු සඳහා භාවිත කරන උපකරණ යනාදියයි. එය ගේර්ෂොන්වරුන්ට පැවරී තිබෙන වගකීමය.