ගණන් කතාව 4:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 සම්මුඛ වීමේ කූඩාරමේ සේවය කරන මෙරාරීගේ පුත්‍රයන්ගේ මුළු ගණන එයයි. යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ පරිදි මෝසෙස් හා ආරොන් ඔවුන්ව ලියාපදිංචි කළෝය.+
45 සම්මුඛ වීමේ කූඩාරමේ සේවය කරන මෙරාරීගේ පුත්‍රයන්ගේ මුළු ගණන එයයි. යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ පරිදි මෝසෙස් හා ආරොන් ඔවුන්ව ලියාපදිංචි කළෝය.+