-
ගණන් කතාව 7:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 එක් අධිපතියෙකු සඳහා ගවයෙකු බැගින්ද අධිපතීන් දෙදෙනෙකු සඳහා කරත්තයක් බැගින්ද ඔවුහු යෙහෝවා දෙවි වෙත ගෙනාවෝය. මෙසේ ඔවුහු වහල සහිත කරත්ත හයක්ද ගවයන් දොළොස්දෙනෙකුද සම්මුඛ වීමේ කූඩාරම ඉදිරියට ගෙනැවිත් දුන්නෝය.
-