-
ගණන් කතාව 7:5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 “ඔවුන් ගෙනා දේවල් භාරගෙන ඒවා සම්මුඛ වීමේ කූඩාරමේ වැඩකටයුතු සඳහා ලෙවීවරුන්ට දෙන්න. ලෙවීවරුන්ට පැවරූ වැඩ කොටස සඳහා අවශ්‍ය වන ප්‍රමාණය ඔවුන් එක් එක් කෙනාට දෙන්න.”
-