ගණන් කතාව 7:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 දෙවෙනි දවසේදී ඉසකාර් ගෝත්‍රයේ අධිපතියා වන ෂුවර්ගේ පුත්‍රයා වූ නෙතනෙල්+ තම පරිත්‍යාගය ගෙනාවේය.