ගණන් කතාව 7:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 හවුල් පූජාවක්+ සඳහා ගවයන් දෙදෙනෙකු, බැටළුවන් පස්දෙනෙකු, එළුවන් පස්දෙනෙකු හා අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙකුද ඔහු ගෙනාවේය. ෂුවර්ගේ පුත්‍රයා වන නෙතනෙල් පරිත්‍යාග කළ දේවල් ඒවාය.
23 හවුල් පූජාවක්+ සඳහා ගවයන් දෙදෙනෙකු, බැටළුවන් පස්දෙනෙකු, එළුවන් පස්දෙනෙකු හා අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙකුද ඔහු ගෙනාවේය. ෂුවර්ගේ පුත්‍රයා වන නෙතනෙල් පරිත්‍යාග කළ දේවල් ඒවාය.