ගණන් කතාව 7:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 හවුල් පූජාවක්+ සඳහා ගවයන් දෙදෙනෙකු, බැටළුවන් පස්දෙනෙකු, එළුවන් පස්දෙනෙකු හා අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙකුද ඔහු ගෙනාවේය. හේලොන්ගේ+ පුත්‍රයා වන එලියාබ් පරිත්‍යාග කළ දේවල් ඒවාය.
29 හවුල් පූජාවක්+ සඳහා ගවයන් දෙදෙනෙකු, බැටළුවන් පස්දෙනෙකු, එළුවන් පස්දෙනෙකු හා අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙකුද ඔහු ගෙනාවේය. හේලොන්ගේ+ පුත්‍රයා වන එලියාබ් පරිත්‍යාග කළ දේවල් ඒවාය.