ගණන් කතාව 7:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 හවුල් පූජාවක්+ සඳහා ගවයන් දෙදෙනෙකු, බැටළුවන් පස්දෙනෙකු, එළුවන් පස්දෙනෙකු හා අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙකුද ගෙනාවේය. ෂුරිෂද්දයිගේ+ පුත්‍රයා වන ෂෙලුමියෙල් පරිත්‍යාග කළ දේවල් ඒවාය.
41 හවුල් පූජාවක්+ සඳහා ගවයන් දෙදෙනෙකු, බැටළුවන් පස්දෙනෙකු, එළුවන් පස්දෙනෙකු හා අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙකුද ගෙනාවේය. ෂුරිෂද්දයිගේ+ පුත්‍රයා වන ෂෙලුමියෙල් පරිත්‍යාග කළ දේවල් ඒවාය.