ගණන් කතාව 7:53 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 53 හවුල් පූජාවක්+ සඳහා ගවයන් දෙදෙනෙකු, බැටළුවන් පස්දෙනෙකු, එළුවන් පස්දෙනෙකු හා අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙකුද ඔහු ගෙනාවේය. අමිහුද්ගේ+ පුත්‍රයා වන එලිෂාමා පරිත්‍යාග කළ දේවල් ඒවාය.
53 හවුල් පූජාවක්+ සඳහා ගවයන් දෙදෙනෙකු, බැටළුවන් පස්දෙනෙකු, එළුවන් පස්දෙනෙකු හා අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙකුද ඔහු ගෙනාවේය. අමිහුද්ගේ+ පුත්‍රයා වන එලිෂාමා පරිත්‍යාග කළ දේවල් ඒවාය.