ගණන් කතාව 7:65 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 65 හවුල් පූජාවක්+ සඳහා ගවයන් දෙදෙනෙකු, බැටළුවන් පස්දෙනෙකු, එළුවන් පස්දෙනෙකු හා අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙකුද ඔහු ගෙනාවේය. ගිඩියොනිගේ+ පුත්‍රයා වන අබිදාන් පරිත්‍යාග කළ දේවල් ඒවාය.
65 හවුල් පූජාවක්+ සඳහා ගවයන් දෙදෙනෙකු, බැටළුවන් පස්දෙනෙකු, එළුවන් පස්දෙනෙකු හා අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් පස්දෙනෙකුද ඔහු ගෙනාවේය. ගිඩියොනිගේ+ පුත්‍රයා වන අබිදාන් පරිත්‍යාග කළ දේවල් ඒවාය.