ගණන් කතාව 7:84 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 84 පූජාසනය කැප කළ අවස්ථාවේදී ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටි අධිපතීන්+ ගෙනා පරිත්‍යාගයන්+ මේවාය. ඔවුහු රිදී දීසි දොළහක්, රිදී පාත්‍ර+ දොළහක් හා කුඩා රන් කුසලාන දොළහක් ගෙනාවෝය.
84 පූජාසනය කැප කළ අවස්ථාවේදී ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටි අධිපතීන්+ ගෙනා පරිත්‍යාගයන්+ මේවාය. ඔවුහු රිදී දීසි දොළහක්, රිදී පාත්‍ර+ දොළහක් හා කුඩා රන් කුසලාන දොළහක් ගෙනාවෝය.