ගණන් කතාව 7:86 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 86 සුගන්ධ ද්‍රව්‍ය පිරවූ කුඩා රන් කුසලාන+ දොළහක්ද ඔවුහු ගෙනාවෝය. එක් රන් කුසලානයක බර ෂෙකෙල් දහයක් වූ අතර ඒ සියල්ලෙහි බර ෂෙකෙල් එකසිය විස්සක් විය. ඒවායේ වටිනාකම ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට අනුව නියම කර තිබිණ.
86 සුගන්ධ ද්‍රව්‍ය පිරවූ කුඩා රන් කුසලාන+ දොළහක්ද ඔවුහු ගෙනාවෝය. එක් රන් කුසලානයක බර ෂෙකෙල් දහයක් වූ අතර ඒ සියල්ලෙහි බර ෂෙකෙල් එකසිය විස්සක් විය. ඒවායේ වටිනාකම ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට අනුව නියම කර තිබිණ.