ගණන් කතාව 7:87 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 87 වස්සන් දොළොස්දෙනෙකුද බැටළුවන් දොළොස්දෙනෙකුද අවුරුද්දක් පමණ වයසැති බැටළු පැටවුන් දොළොස්දෙනෙකුද ඔවුන් දවන පූජාව+ සඳහා ගෙනැවිත් තිබිණ. ඒ සමඟ ඔප්පු කිරීමට ඔවුහු ධාන්‍ය පූජාද+ ගෙනාවෝය. පාප පූජාව+ සඳහා එළු පැටවුන් දොළොස්දෙනෙකුද ගෙනැවිත් තිබිණ.
87 වස්සන් දොළොස්දෙනෙකුද බැටළුවන් දොළොස්දෙනෙකුද අවුරුද්දක් පමණ වයසැති බැටළු පැටවුන් දොළොස්දෙනෙකුද ඔවුන් දවන පූජාව+ සඳහා ගෙනැවිත් තිබිණ. ඒ සමඟ ඔප්පු කිරීමට ඔවුහු ධාන්‍ය පූජාද+ ගෙනාවෝය. පාප පූජාව+ සඳහා එළු පැටවුන් දොළොස්දෙනෙකුද ගෙනැවිත් තිබිණ.