ගණන් කතාව 7:88 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 88 හවුල් පූජාව+ සඳහා ගවයන් විසිහතරදෙනෙකුද බැටළුවන් හැටදෙනෙකුද එළුවන් හැටදෙනෙකුද අවුරුද්දක් පමණ වයසැති බැටළු පැටවුන් හැටදෙනෙකුද ඔවුන් ගෙනැවිත් තිබිණ. පූජාසනය කැප කළ අවස්ථාවේදී+ පරිත්‍යාග+ කළ දේවල් ඒවාය.
88 හවුල් පූජාව+ සඳහා ගවයන් විසිහතරදෙනෙකුද බැටළුවන් හැටදෙනෙකුද එළුවන් හැටදෙනෙකුද අවුරුද්දක් පමණ වයසැති බැටළු පැටවුන් හැටදෙනෙකුද ඔවුන් ගෙනැවිත් තිබිණ. පූජාසනය කැප කළ අවස්ථාවේදී+ පරිත්‍යාග+ කළ දේවල් ඒවාය.