ගණන් කතාව 8:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ආරොන්ද යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ ලෙසම කළේය. පහන් රුක+ ඉදිරිපිට තිබෙන ස්ථානය ආලෝකවත් කරන පිණිස ඔහු පහන් දල්වා තැබුවේය.
3 ආරොන්ද යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ ලෙසම කළේය. පහන් රුක+ ඉදිරිපිට තිබෙන ස්ථානය ආලෝකවත් කරන පිණිස ඔහු පහන් දල්වා තැබුවේය.