ගණන් කතාව 8:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 රත්තරන් තළා පහන් රුක සාදා තිබිණ. එහි කඳේ සිට මල් පෙති දක්වා සාදා තිබුණේ තැළූ රනින්ය.+ යෙහෝවා දෙවි මෝසෙස්ට දර්ශනයක් මාර්ගයෙන් පෙන්වූ සැලැස්මට+ අනුව ඔහු පහන් රුක සාදා තිබිණ.
4 රත්තරන් තළා පහන් රුක සාදා තිබිණ. එහි කඳේ සිට මල් පෙති දක්වා සාදා තිබුණේ තැළූ රනින්ය.+ යෙහෝවා දෙවි මෝසෙස්ට දර්ශනයක් මාර්ගයෙන් පෙන්වූ සැලැස්මට+ අනුව ඔහු පහන් රුක සාදා තිබිණ.