ගණන් කතාව 8:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “පසුව ලෙවීවරුන් වස්සන්ගේ හිස මත තම අත් තැබිය යුතුයි.+ ලෙවීවරුන්ගේ පව්වලට සමාව ලබාගන්නා පිණිස+ උන්ගෙන් එකෙකුව පාප පූජාවක් ලෙසද අනිකාව දවන පූජාවක් ලෙසද යෙහෝවා දෙවි වන මා ඉදිරියේ ඔප්පු කරන්න.
12 “පසුව ලෙවීවරුන් වස්සන්ගේ හිස මත තම අත් තැබිය යුතුයි.+ ලෙවීවරුන්ගේ පව්වලට සමාව ලබාගන්නා පිණිස+ උන්ගෙන් එකෙකුව පාප පූජාවක් ලෙසද අනිකාව දවන පූජාවක් ලෙසද යෙහෝවා දෙවි වන මා ඉදිරියේ ඔප්පු කරන්න.