-
ගණන් කතාව 8:13ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 ලෙවීවරුන්ව ආරොන් හා ඔහුගේ පුත්‍රයන් ඉදිරියට කැඳවා යෙහෝවා දෙවි වන මා ඉදිරියේ සෙලවීමේ පූජාවක් ලෙස ඉදිරිපත් කරන්න. ඒ අවස්ථාවේදී ලෙවීවරුන්ට ඒ මේ අත පැද්දෙන්න කියා ඔවුන් පැවසිය යුතුයි.
-