ගණන් කතාව 10:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඉන්පසු එෆ්‍රායිම්+ ගෝත්‍රය හා ඔවුන් සමඟ කඳවුරු බැඳගෙන සිටි අනික් ගෝත්‍ර දෙක තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව පිටත්ව ගියෝය. අමිහුද්ගේ පුත්‍රයා වන එලිෂාමා,+ එෆ්‍රායිම් ගෝත්‍රයට අයත් කණ්ඩායමේ අධිපතියා විය.
22 ඉන්පසු එෆ්‍රායිම්+ ගෝත්‍රය හා ඔවුන් සමඟ කඳවුරු බැඳගෙන සිටි අනික් ගෝත්‍ර දෙක තම තමන්ගේ කණ්ඩායම්වලට අනුව පිටත්ව ගියෝය. අමිහුද්ගේ පුත්‍රයා වන එලිෂාමා,+ එෆ්‍රායිම් ගෝත්‍රයට අයත් කණ්ඩායමේ අධිපතියා විය.