ගණන් කතාව 22:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 එවිට බාලාම්, “ඔබේ ඉල්ලීමට අනුව මම දැන් මෙහෙට ආවා. නමුත් මා කැමති දේ කීමට මට කිසි බලයක් නැහැ.+ දෙවි කියන දේ මිස වෙන කිසිවක් කීමට මට නොහැකියි”+ කියා රජුට කීවේය.
38 එවිට බාලාම්, “ඔබේ ඉල්ලීමට අනුව මම දැන් මෙහෙට ආවා. නමුත් මා කැමති දේ කීමට මට කිසි බලයක් නැහැ.+ දෙවි කියන දේ මිස වෙන කිසිවක් කීමට මට නොහැකියි”+ කියා රජුට කීවේය.