ගණන් කතාව 22:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 පසුවදා උදෑසන බාලාක් රජ බාලාම් සමඟ බාමොත්-බාල්*+ නම් නගරය වෙත ගියේය. ඔහු බාලාම්ව බාමොත්-බාල් වෙත ගෙන ගියේ එතැන සිට මුළු ඊශ්‍රායෙල් සෙනඟ ඔහුට පෙන්වන පිණිසය.+
41 පසුවදා උදෑසන බාලාක් රජ බාලාම් සමඟ බාමොත්-බාල්*+ නම් නගරය වෙත ගියේය. ඔහු බාලාම්ව බාමොත්-බාල් වෙත ගෙන ගියේ එතැන සිට මුළු ඊශ්‍රායෙල් සෙනඟ ඔහුට පෙන්වන පිණිසය.+