ගණන් කතාව 24:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එවිට බාලාක් රජ මහත් සේ උදහස් වී තම අත්ලට ගසාගෙන+ බාලාම්ට මෙසේ කීවේය. “මා ඔබව කැඳෙව්වේ සතුරන්ට ශාප කරන්නයි.+ නමුත් ඔබ තුන් වතාවක්ම ඔවුන්ට බොහෝ සෙයින් ආශීර්වාද කළා.
10 එවිට බාලාක් රජ මහත් සේ උදහස් වී තම අත්ලට ගසාගෙන+ බාලාම්ට මෙසේ කීවේය. “මා ඔබව කැඳෙව්වේ සතුරන්ට ශාප කරන්නයි.+ නමුත් ඔබ තුන් වතාවක්ම ඔවුන්ට බොහෝ සෙයින් ආශීර්වාද කළා.