ගණන් කතාව 30:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඇය වුණු භාරය හෝ ඇය දුන් දිවුරුම ගැන ඇගේ පියාට දැනගන්න ලැබුණු පසු ඔහු ඒ ගැන කිසිවක් නොකිව්වොත් ඇය එම භාරය හෝ පොරොන්දුව එලෙසම ඉටු කළ යුතුයි.+
4 ඇය වුණු භාරය හෝ ඇය දුන් දිවුරුම ගැන ඇගේ පියාට දැනගන්න ලැබුණු පසු ඔහු ඒ ගැන කිසිවක් නොකිව්වොත් ඇය එම භාරය හෝ පොරොන්දුව එලෙසම ඉටු කළ යුතුයි.+