ගණන් කතාව 31:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මහත් සේනාවක්ව සිටින ඊශ්‍රායෙල්වරුන් අතරින්+ පුරුෂයන් දොළොස්දහසක්+ එනම්, එක් එක් ගෝත්‍රයෙන් පුරුෂයන් දහසක් බැගින් ඔවුහු තෝරාගෙන ඔවුන්ව සටනට සූදානම් කළෝය.
5 මහත් සේනාවක්ව සිටින ඊශ්‍රායෙල්වරුන් අතරින්+ පුරුෂයන් දොළොස්දහසක්+ එනම්, එක් එක් ගෝත්‍රයෙන් පුරුෂයන් දහසක් බැගින් ඔවුහු තෝරාගෙන ඔවුන්ව සටනට සූදානම් කළෝය.