-
ගණන් කතාව 32:16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 පසුව රූබෙන්වරු හා ගාද්වරු මෝසෙස්ට මෙසේ කීවෝය. “අපේ දරුවන්ට ජීවත් වෙන්න මෙහේ නුවරවල් ගොඩනඟන්නත් අපේ සතුන්ට ගාල් හදන්නත් අපට අවසර දෙන්න.
-