ගණන් කතාව 36:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මෙසේ කීවෝය. “දාදු දමා ඊශ්‍රායෙල් සෙනඟට දේශයේ ඉඩම් බෙදා දෙන්න+ කියා අපේ ස්වාමීන් වන ඔබට යෙහෝවා දෙවි පැවසුවා. අපේ සහෝදරයා වූ ෂෙලොපෙහාද්ගේ උරුමය ඔහුගේ දූවරුන්ට දෙන්න කියාත් යෙහෝවා දෙවි ඔබට පැවසුවා.+
2 මෙසේ කීවෝය. “දාදු දමා ඊශ්‍රායෙල් සෙනඟට දේශයේ ඉඩම් බෙදා දෙන්න+ කියා අපේ ස්වාමීන් වන ඔබට යෙහෝවා දෙවි පැවසුවා. අපේ සහෝදරයා වූ ෂෙලොපෙහාද්ගේ උරුමය ඔහුගේ දූවරුන්ට දෙන්න කියාත් යෙහෝවා දෙවි ඔබට පැවසුවා.+