ගණන් කතාව 36:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ස්ත්‍රියකට තම පියාගේ උරුමය ලැබුණොත් ඇය විවාහ විය යුත්තේ තම පියාගේ ගෝත්‍රයේ කෙනෙකු සමඟයි.+ එවිට සෑම ඊශ්‍රායෙල් ජාතිකයෙකුටම තම පියාගෙන් උරුම වන දේ තමන්ටම තබාගත හැක.
8 ස්ත්‍රියකට තම පියාගේ උරුමය ලැබුණොත් ඇය විවාහ විය යුත්තේ තම පියාගේ ගෝත්‍රයේ කෙනෙකු සමඟයි.+ එවිට සෑම ඊශ්‍රායෙල් ජාතිකයෙකුටම තම පියාගෙන් උරුම වන දේ තමන්ටම තබාගත හැක.