-
ගණන් කතාව 36:12ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
12 ඔවුන්ගේ උරුමය වෙනත් ගෝත්‍රයකට අයිති නොවන පිණිස ෂෙලොපෙහාද්ගේ දූවරු යෝසෙප්ගේ පුත්‍රයා වූ මනස්සේගෙන් පැවත ආ පවුල්වල අය සමඟ විවාහ වූහ.
-