යොෂුවා 13:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ගිලියද් දේශයෙන් භාගයක්ද බාෂාන්හි රජු වූ ඕග්ගේ රාජධානියේ අෂ්ටාරොත්+ සහ එද්රෙයි+ යන නගර දෙකද මනස්සේ ගෝත්‍රයට අයත් මාකීර්ගේ පුත්‍රයන්ගෙන්+ අඩකට තම තමන්ගේ පවුල්වලට අනුව උරුම විය.
31 ගිලියද් දේශයෙන් භාගයක්ද බාෂාන්හි රජු වූ ඕග්ගේ රාජධානියේ අෂ්ටාරොත්+ සහ එද්රෙයි+ යන නගර දෙකද මනස්සේ ගෝත්‍රයට අයත් මාකීර්ගේ පුත්‍රයන්ගෙන්+ අඩකට තම තමන්ගේ පවුල්වලට අනුව උරුම විය.