-
විනිශ්චයකරුවෝ 21:16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටි වැඩිමහල්ලෝ සෙනඟගෙන් මෙසේ ඇසුවෝය. “බෙන්ජමින්වරුන් අතරේ එක ස්ත්‍රියක්වත් ඉතුරු වී නැති නිසා භාර්යාවන් නැති පුරුෂයන් වෙනුවෙන් අපිට මොනවද කරන්න පුළුවන්?”
-