1 සාමුවෙල් 27:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දාවිත් ඒ ජාතීන්ට පහර දී සියලු පුරුෂයන්වද ස්ත්‍රීන්වද මරා දැමුවේය.+ ඔහු ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්ද එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද ඔටුවන්ද බූරුවන්ද පැහැරගත්තේය. පසුව ඔහු ආකිෂ් රජු වෙත හැරී ගියේය.
9 දාවිත් ඒ ජාතීන්ට පහර දී සියලු පුරුෂයන්වද ස්ත්‍රීන්වද මරා දැමුවේය.+ ඔහු ඔවුන්ගේ ඇඳුම් පැළඳුම්ද එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද ඔටුවන්ද බූරුවන්ද පැහැරගත්තේය. පසුව ඔහු ආකිෂ් රජු වෙත හැරී ගියේය.