2 සාමුවෙල් 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 බෙයේරොත්හි වැසියෝ ගිත්තායිම්+ නම් ස්ථානයට පලා ගියෝය. ඔවුහු අද දක්වාම විදේශිකයන් ලෙස එහි ජීවත් වන්නෝය.
3 බෙයේරොත්හි වැසියෝ ගිත්තායිම්+ නම් ස්ථානයට පලා ගියෝය. ඔවුහු අද දක්වාම විදේශිකයන් ලෙස එහි ජීවත් වන්නෝය.