2 රාජාවලිය 7:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඊශ්‍රායෙල්වරු ගොස් සිරියානු හමුදාවේ කඳවුර කොල්ල කෑවෝය.+ එබැවින් යෙහෝවා දෙවි කී ලෙසම+ සිහින් පිටි සෙයා මිනුම් එකක් ෂෙකෙලයකටද බාර්ලි සෙයා මිනුම් දෙකක් ෂෙකෙලයකටද ගැනීමට ඔවුන්ට හැකි විය.
16 ඊශ්‍රායෙල්වරු ගොස් සිරියානු හමුදාවේ කඳවුර කොල්ල කෑවෝය.+ එබැවින් යෙහෝවා දෙවි කී ලෙසම+ සිහින් පිටි සෙයා මිනුම් එකක් ෂෙකෙලයකටද බාර්ලි සෙයා මිනුම් දෙකක් ෂෙකෙලයකටද ගැනීමට ඔවුන්ට හැකි විය.