1 ලේකම් 11:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ උපකාරය දාවිත්ට තිබුණු නිසා+ ඔහු තව තවත් බලවත් විය.+