1 ලේකම් 11:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එවිට ඒ තිදෙනා පිලිස්තිවරුන්ගේ කඳවුරට කඩාවැද බෙත්ලෙහෙමට ඇතුල් වන දොරටුව අසල තිබූ පොකුණෙන් වතුර ඇද දාවිත් වෙතට ගෙන ගියෝය.+ නමුත් දාවිත් රජ එය බිව්වේ නැත. ඔහු යෙහෝවා දෙවි ඉදිරියේ එය බිමට වත් කළේය.+ 1 ලේකම් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 11:18 මුරටැඹ,11/15/2012, 6 පි.
18 එවිට ඒ තිදෙනා පිලිස්තිවරුන්ගේ කඳවුරට කඩාවැද බෙත්ලෙහෙමට ඇතුල් වන දොරටුව අසල තිබූ පොකුණෙන් වතුර ඇද දාවිත් වෙතට ගෙන ගියෝය.+ නමුත් දාවිත් රජ එය බිව්වේ නැත. ඔහු යෙහෝවා දෙවි ඉදිරියේ එය බිමට වත් කළේය.+