1 ලේකම් 11:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දක්ෂ සටන්කරුවෙකු වූ යෙහෝයාදාගේ+ පුත්‍රයා වූ බෙනායා,+ කබ්ෂෙයෙල් නුවරෙහි+ බොහෝ වීර ක්‍රියා කර තිබිණ. ඔහු මෝවබ්හි අරියෙල්ගේ පුත්‍රයන් දෙදෙනාව මරා දැමුවේය. හිම වැටෙන දවසකදී ඔහු වළක සිටි සිංහයෙකුවද+ මැරුවේය.
22 දක්ෂ සටන්කරුවෙකු වූ යෙහෝයාදාගේ+ පුත්‍රයා වූ බෙනායා,+ කබ්ෂෙයෙල් නුවරෙහි+ බොහෝ වීර ක්‍රියා කර තිබිණ. ඔහු මෝවබ්හි අරියෙල්ගේ පුත්‍රයන් දෙදෙනාව මරා දැමුවේය. හිම වැටෙන දවසකදී ඔහු වළක සිටි සිංහයෙකුවද+ මැරුවේය.