1 ලේකම් 12:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 කිෂ්ගේ පුත්‍රයා වූ සාවුල්ගෙන් එල්ල වූ තර්ජන නිසා+ දාවිත් කලක් ෂික්ලග් නම් නුවරෙහි+ ජීවත් වුණේය. එහිදී ඔහුගේ නිදහස සීමා විය. ඒ කාලයේදී දාවිත්ට යම් පිරිසක් එකතු වූහ. පසු කාලයකදී ඔවුහු එඩිතර මිනිසුන්+ සමඟ එක්ව යුද්ධවලදී දාවිත්ට උපකාර කළෝය.
12 කිෂ්ගේ පුත්‍රයා වූ සාවුල්ගෙන් එල්ල වූ තර්ජන නිසා+ දාවිත් කලක් ෂික්ලග් නම් නුවරෙහි+ ජීවත් වුණේය. එහිදී ඔහුගේ නිදහස සීමා විය. ඒ කාලයේදී දාවිත්ට යම් පිරිසක් එකතු වූහ. පසු කාලයකදී ඔවුහු එඩිතර මිනිසුන්+ සමඟ එක්ව යුද්ධවලදී දාවිත්ට උපකාර කළෝය.