1 ලේකම් 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔවුහු දුනු ශිල්පයට+ හා ගල්පටිවලින් විදීමට+ දක්ෂයෝය. ඒ දේවල් කිරීමට ඔවුන්ගේ අත් දෙකම හුරු වී තිබිණ.+ ඔවුහු බෙන්ජමින් ගෝත්‍රයට අයත් සාවුල්ගේ සහෝදරයෝය.
2 ඔවුහු දුනු ශිල්පයට+ හා ගල්පටිවලින් විදීමට+ දක්ෂයෝය. ඒ දේවල් කිරීමට ඔවුන්ගේ අත් දෙකම හුරු වී තිබිණ.+ ඔවුහු බෙන්ජමින් ගෝත්‍රයට අයත් සාවුල්ගේ සහෝදරයෝය.