-
1 ලේකම් 12:18ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
18 එවිට පැමිණ සිටි ඒ තිස්දෙනාගේ ප්‍රධානියා වූ අමාසායි තුළ දෙවිගේ බලය+ ක්‍රියාත්මක වී ඔහු මෙසේ කීවේය.
“දාවිත්, අපි ඔබ සමඟයි.+ යෙස්සේගේ පුත්‍රය, අපි සහයෝගය දෙන්නේ ඔබටයි.
ඔබට සමාදානය ලැබේවා! ඔබට උපකාර කරන අයටත් සමාදානය ලැබේවා!
දෙවිගේ උපකාරය ඔබට තිබෙන බව නම් ස්ථිරයි.”+
එහෙයින් දාවිත් ඔවුන්ව පිළිගෙන තම හමුදා බළඇණිවල ප්‍රධානීන් ලෙස ඔවුන්ව පත් කළේය.+
-