1 ලේකම් 12:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 සෙබ්‍යූලන් ගෝත්‍රයෙන්+ දාවිත්ට එකතු වූ සංඛ්‍යාව පනස්දහසකි. යුධ බළඇණියක් ලෙස පැමිණි ඔවුහු සියලුම යුධ අවිවලින් සන්නද්ධව සිටියෝය. ඔවුන් සියලුදෙනාගේ අධිෂ්ඨානය වූයේ විශ්වාසවන්තව* සිට දාවිත්ට සහයෝගය දැක්වීමයි. 1 ලේකම් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 12:33 වැඩපොත සඳහා තොරතුරු, 1/2023, 1 පි.
33 සෙබ්‍යූලන් ගෝත්‍රයෙන්+ දාවිත්ට එකතු වූ සංඛ්‍යාව පනස්දහසකි. යුධ බළඇණියක් ලෙස පැමිණි ඔවුහු සියලුම යුධ අවිවලින් සන්නද්ධව සිටියෝය. ඔවුන් සියලුදෙනාගේ අධිෂ්ඨානය වූයේ විශ්වාසවන්තව* සිට දාවිත්ට සහයෝගය දැක්වීමයි.