1 ලේකම් 14:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් දේශයේ රජු ලෙස තමාව පත් කර එය ස්ථිර ලෙස පිහිටුවා තිබෙන බව දාවිත්ට තහවුරු විය.+ එමෙන්ම දෙවි ඔහුගේ සෙනඟ වෙනුවෙන් තම රාජ්‍යය ගෞරවයට පත් කළ බවත් දාවිත්ට පැහැදිලි විය.+
2 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් දේශයේ රජු ලෙස තමාව පත් කර එය ස්ථිර ලෙස පිහිටුවා තිබෙන බව දාවිත්ට තහවුරු විය.+ එමෙන්ම දෙවි ඔහුගේ සෙනඟ වෙනුවෙන් තම රාජ්‍යය ගෞරවයට පත් කළ බවත් දාවිත්ට පැහැදිලි විය.+