1 ලේකම් 14:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දාවිත්ව මුළු ඊශ්‍රායෙල් දේශයේම රජු ලෙස අභිෂේක කර තිබූ බව පිලිස්තිවරුන්ට ආරංචි වූ විට+ ඔවුහු දාවිත්ව අල්ලාගැනීමට ආවෝය.+ දාවිත් රජු ඒ ගැන දැනගත් විට ඔහු ඔවුන්ට විරුද්ධව සටන් කිරීමට පිටත්ව ගියේය.
8 දාවිත්ව මුළු ඊශ්‍රායෙල් දේශයේම රජු ලෙස අභිෂේක කර තිබූ බව පිලිස්තිවරුන්ට ආරංචි වූ විට+ ඔවුහු දාවිත්ව අල්ලාගැනීමට ආවෝය.+ දාවිත් රජු ඒ ගැන දැනගත් විට ඔහු ඔවුන්ට විරුද්ධව සටන් කිරීමට පිටත්ව ගියේය.