1 ලේකම් 14:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එහෙයින් දාවිත් බාල්-පෙරාෂිම්+ වෙතට ගොස් පිලිස්තිවරුන්ට පහර දුන්නේය. ඉන්පසු ඔහු, “සැඩ පහරකින් දේවල් විනාශ වී යන්නාක් මෙන් සැබෑ දෙවි මා ලවා මාගේ සතුරන්ව සම්පූර්ණයෙන්ම විනාශ කළා” කියා පැවසීය. එම ස්ථානයට+ බාල්-පෙරාෂිම් යන නම තැබුවේ ඒ නිසාය.
11 එහෙයින් දාවිත් බාල්-පෙරාෂිම්+ වෙතට ගොස් පිලිස්තිවරුන්ට පහර දුන්නේය. ඉන්පසු ඔහු, “සැඩ පහරකින් දේවල් විනාශ වී යන්නාක් මෙන් සැබෑ දෙවි මා ලවා මාගේ සතුරන්ව සම්පූර්ණයෙන්ම විනාශ කළා” කියා පැවසීය. එම ස්ථානයට+ බාල්-පෙරාෂිම් යන නම තැබුවේ ඒ නිසාය.